දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම – කහතුඩුව අතර කිලෝමීටර 12 කණුව ආසන්න ප්රදේශයේදී කන්ටේනරයක් අද (15) අලූයම මාර්ගයේ මැද පිහිටි ආරක්ෂිත වැටේ ගැටී අනතුරකට ලක්ව තිබේ.
පොලීසිය සදහන් කලේ කළේ කඩවත සිට ගාල්ල – පින්නව ප්රදේශයට ධාවනය කරමින් තිබූ ලෑලි පටවාගත් කන්ටේනර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් ආරක්ෂිත වැටට හානි සිදුව ඇත.