තවත් කොරෝනා රොගීන් 2ක් සුවය ලබා රෝහලෙන් පිටවෙයි

Share

තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

 

ඒ අනුව මේ වන විට සුවය ලැබු රෝගීන් 16 දෙනෙකු නිවෙන් කර පිටත් කර යවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read more

Local News