කොළඹ නගරය තුළින් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 11 වාර්තාවී ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.
කොළඹ නරගය තුළ කොරෝනා රෝගීන් වාර්තාවූ වැල්ලවත්ත සුවිසුද්ධාරාම පාරේ නිවසක් අද නිරෝධායනයට ලක් කෙරිණ.
මෙම නිවස තුළ වයස අවුරුදු 75 ක මව සහ වයස අවුරුදු 84 පියා සහ දරුවන් දෙදෙනෙකු ජිවත්ව තිබේ.



