අද (31) පස්වරු 4.15 වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 132ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඒ අනුව තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 132ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
මේ වන විට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් දෙදෙනක් මිය ගොස් ඇත.



