ගත වු පැය 24ට නීතිය කඩ කළ 1015ක් අත්අඩංගුවට

Share

ගත වු පැය 24 ක කාලය තුළ එනම් ඊයේ(01) උදෑසන 6 සිට අද(02) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1015ක් අත්අඩංගුවට පත්ව තිබේ.

 

එම කාලයේ දී වාහන 254 ක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වන දින සිට අද දක්වා පුද්ගලයින් 9466 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 2332 ක් බව ද පොලීසිය පවසයි.

Read more

Local News