කොරෝනා ආසාදිතයින් ගණන 151ක් දක්වා ඉහළට

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

මෙලෙස තවත් නව ආසාදිතයකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව151 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට තිදෙනෙකු මිය ගොස් ඇත.

Read more

Local News