කොරෝනා තොර කලාප නම් කිරිම සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක්

Share

නව කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම සම්බන්ධයෙන් සකස් කරන ලද විශ්ලේෂණ වාර්තාවක් අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

එහි සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කළේ නව කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම පිළිබද තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු එහි අන්තර්ගත වී ඇති බවයි.

Read more

Local News