තරගාවලියේ මුල් තරග දෙකේ නායකයා ලෙස කටයුතු කලේ උපුල් තරංග වන අතර තුන්වැනි තරගයේ නායකයා ලෙස කටයුතු කලේ චාමර කපුගෙදරයි. ඉන්දියාව සමග පැවැති තුන්වන එක්දින තරගයේදී නායකත්වය මෙහෙයවූ චාමර කපුගෙදර ආබාධයකට ලක්වීම හේතුවෙන් සිව්වන එක්දින තරගයෙන් ඉවත් කර ඇති බව මීට පෙර වාර්තා වුණා.
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන මීලග එක්දින තරගය සදහා ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග නම් කර ඇත.
මේ අනුව ශ්රී ලංකා කණ්ඩායම තරග හතරක් සදහා නායකයින් තුන් දෙනෙකු නම් කර ඇත.