අවුරුදු 4ක දරුවෙකුටත් කොරෝනා ආසාදනය වෙයි

Share

කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට ඊයේ  සහ අද දිනය තුළ 8 දෙනෙකු හදුනා ගත් අතර ඉන් තිදෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 

කොළඔ ප්‍රදේශයෙන් දෙදෙනෙක්ද,  පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායනය මධ්‍යස්ථානයෙන් එක්අයෙක්ද, මාතර අකුරැස්ස ප්‍රදේශයෙන් තවත් අයෙක්ද , මීගමුව මහ රෝහලෙන් තවත් අයෙක් හදුනා ගෙන තිබේ.

පසුගිය තුන්වනදා මීගමුව මහ රෝහලට ඇතුළත් වූ අක්කර 50 ගම්මානයේ වයස අවුරුදු  4ක පමණ කුඩා දරුවෙකුට කොයිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණි.

Read more

Local News