හමුදාපතිගේ මූලිකත්වයෙන් නිවාස සංකීර්ණවල නිවැසියන් වෙනුවෙන් මානසික ශක්තිය වර්ධනයට වැඩසටහනක් (ඡායාරූප)

Share

ශ්‍රී ලංකා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත්මාගේ මූලිකත්වයෙන් නිවාස සංකීර්ණ වල රැදී සිටින නිවැසියන් වෙනුවෙන් ඔවුන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් මෙවන් වූ සංගීතමය හා තවත් වැඩසටහන් විශාල ප්‍රමාණයක් දිනපතා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

 

එහි ප්‍රථම වැඩසටහන ඊයේ පස්වරුවේ හැව්ලොක් ටවුන් නිවාස සංකීර්ණයෙහි දී ආරම්භ විය.

 

Read more

Local News