ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයෙන් නිවේදනයක්

Share

ශ්‍රී ලංකාවේ පුද්ගලික සෞඛ්‍ය අංශය තුළ එනම් පුද්ගලික රෝහල් හා පුද්ගලික ඖෂධ අලෙවිසැල්වල කිසිදු අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නොමැති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

 

එම සංගමයේ සභාපති කස්තුරි චෙල්ලරාජා විල්සන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

Read more

Local News