කම්කරු ගැටලුවක් පවතින්නේ නම් තම ආයතනය අයත් ප්රදේශයේ සහකාර කම්කරු කොමසාරිස් වෙත දැනුම් දෙන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා පැවසුවේ, ඒ පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ද ලබාගත හැකි බවයි.
Share

Read more