ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා තේමීය අබේවික්රම මහතා පත් කර ඇත.
වහාම ක්රියාත්මක වන පරිදි තේමිය අබේවික්රම මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස පත් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
Share

Read more