මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 180 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 6 ක් වෙයි.
Share

Read more