ආයුර්වේද වෛද්‍ය සංගමයෙන් ප්‍රතිශක්තිකරණ ඖෂධයක්

Share

ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සංගමය නව කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධ වර්ගයක් නිපදවා පැකට් කර බෙදා දීම දිවයින පුරා ආරම්භ කර ඇත.

 

ඒ අනුව කෝට්ටේ නගර සභාවට මෙම ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීම අද සිදුකෙරුණි.

Read more

Local News