දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසයි

Share

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් මත නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සිසිර විතානගේ මහතාගේ අත්සනින් යුතු ලිපියක් එම මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කළ බවයි වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා සඳහන් කළේය.

 

මේ අතර ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අලෙවි කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද වෙළඳ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බව සදහන්ය.

Read more

Local News