ලංකාවේ කොරෝනා හත්වන මරණයත් වාර්තා වෙයි

Share

ම්ට සුළු මොහාෙතකට පෙර මෙරට කොරෝනා හත්වන මරණය සිදු වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි

 

ජාතික බොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබම්න් සිට් 44 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ම්යගෙස් තිබෙනවා

මෙසේ ම්යගොස් තිබෙන්නේ ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු බවට වාර්තා වෙයි

මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 188 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 140 දෙනෙකු මේ වන වට තවදුරටත් ප්‍රතිකාර ලබන බව එම අංශය සඳහන් කළේය.

වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි පුද්ගලයින් 42 දෙනෙකු පුර්ණ සුවය ලබා මේ වන විට රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව ද සඳහන්ය.

කොරෝනා වෛරසය ආසාදනයවිමෙන් මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.

Read more

Local News