උපසම්පදා විනය කර්මය තාවකාලිකව නවතා දමයි

Share

රටේ පවතින තත්ත්වය හමුවේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය තාවකාලිකව නවතා දමන බව මල්වතු පාර්ශ්වයේ ලේඛකාධීකාරි පූජ්‍ය පහමුණේ සුමංගල  හිමියන් පවසයි.

 

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේබව සඳහන් කළේය.

Read more

Local News