තවත් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 55 ක්.
මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 199 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට රෝගීන් 137 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 224ක්.



