මැයි 18 වැනිදා විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ වෙයි

Share

එළඹෙන මැයි මස 18 වන දින සියලුම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව පවසයි.

 

එසේම එළඹෙන මැයි මස 4 වන දින යළි විශ්වවිද්‍යාලවල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ කටයුතු ආරම්භ කරන බවත් අවසන් වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු මැයි 11 දින ආරම්භ කරන බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව පවසයි.

Read more

Local News