බස්නාහිර පළාත තුළ ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව සිටින පිරිසට විශේෂ සහන සේවාවක්

Share

රට තුළ පවතින තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර පළාත තුළ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින සෙසු පළාත්වල ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ සහන සේවාවක් ආරම්භ කර ඇත.

 

ඒ අනුව 011-2092720 අංකය ඔස්සේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ සහන සේවා මැදිරිය අමතා එවැනි දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති පිරිස් සිටී නම් ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබා ගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.

Read more

Local News