රත්මලානෙන් හමුවු මළ සිරුරේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුව

Share

රත්මලාන බෙලෙක්කඩේ මංසන්ධියේ වෙළඳසලක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇත.

 

ගල්කිස්ස පොලිසිය විසින් අද (13) උදෑසන මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

එම මළ සිරුර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන අකාරයට නිරෝධායන නීති රෙගුලාසීන්ට අනුව සිදු කිරිමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.

Read more

Local News