අද(13) දිනයට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 217 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට ආසාදිතයින් 56 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
මේ වන විට වෛරසය ආසාදනය වී පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.



