හඳුනානොගත් කලු විශාල බෝල 2ක්

Share

මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය පවසන පරිදි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසකට ඊයේ (16) සවස හඳුනානොගත් කලු පැහැති විශාල කිලෝ ග්‍රෑම් 25ක පමණ බරින් යුත් බෝල දෙකක් හමු වී අැත.

 

 

Read more

Local News