දකුණු කොරියානු පාර්ලිමේන්තු මැතිවරණය අද

Share

වෛරස ව්‍යාප්තිය පැවතිය ද දකුණු කොරියානු පාර්ලිමේන්තු මැතිවරණය අද (15) පවත්වයි.

 

එරට ‘කොවිඩ්-19’ ආසාදිතයන් සහ රෝහල්ගතව සිටින රෝගීන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අප්‍රේල් 10 දිනය සම්පූර්ණයෙන් වෙන් කර තිබුණි.

සෙසු ඡන්ද දායකයන් වෙනුවෙන් හෙට පැවැත්වෙන ඡන්ද විමසුම සඳහා ඡන්ද මධ්‍යස්ථාන විෂබිජහරණය කොට සූදානම් කර ඇති අතර ඉතිහාසයේ කිසිදු මැතිවරණයක් කල් දමා නොමැති රටක් ලෙස ඇති සිය වාර්තාව තවදුරටත් රැකගැනීමට දකුණු කොරියාව සමත් වෙයි.

Read more

Local News