කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා



