පාදුක්ක, වග මාබුල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු හදුනාගැනිමත් සමග ඔහු සමග සමීපව ඇසුරු කළ පුද්ගලයින් 21 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.
එම ආසාදිතයා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ සදහන් කළේය.
Share

Read more