දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව – හම්බන්තොට දක්වා විවෘත කරයි

Share

දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව සිට හම්බන්තොට දක්වා උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

 

එය අද(20) සිට ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුටත් සඳහන් කළේය.

මේ අතර අධිවේගී මාර්ගය ලබන බදාදා(22) සිට කටුනායක සිට හම්බන්තොට දක්වා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

Read more

Local News