තත්ත්වය පාලනය කර ඇත්නම් ඡන්දය පැවැත්විය යුතුයි

Share

වෛද්‍ය අංශ හා ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කර ඇත්නම් ඡන්දය පැවැත්විය යුතුව ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

 

ඔහු මේ බව පැවසූවේ, අද අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

නන්නත්තාර වූ දේශපාලඥයින්ගේ අදහස් විමසා තේරුමක් නොමැති බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Read more

Local News