කොරෝනා රෝගීන් ගණන 310 ක් දක්වා ඉහළට

Share

අද(21) සවස රත්නපුරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

ඒ අනුව අද දිනයට කොරෝනා ආසාදිතයින් හය දෙනකු වාර්තා වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News