රජයේ අපේක්ෂාව හා ජනතාවගේ යුතුකම

Share

කොවිඩ්-19 උවදුර හැකි ඉක්මනින් රටින් තුරන් කිරිම රජයේ අපේක්ෂාව බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

 

මේ වන විටත් අවධානම් කණ්ඩායම් හදුනාගනිමින් රෝගය පාලනය කිරීම සඳහා නිසි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන බව ඇය සඳහන් කළේය.‍

මේ වන විටත් කොවිඩ් නයින්ටීන් වසංගත අවධානම පවතින පසුබිමක නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරිම ජනතාවගේ යුතුකමක් බව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News