බාබර් සාප්පු තවදුරටත් වැසෙයි

Share

බාබර් සාප්පු තවදුරටත් වසා තැබීමටත්, රෝහල් අසළ කුඩා (ආහාර) වෙළෙඳ කුටි තවදුරටත් වසා තැබීමට ත් තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read more

Local News