තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 28 වැනිදාට පෙර භාරදිය යුතුයි

Share

ඉකුත් මස 17 වැනිදා වනවිට ලැබී තිබූ සියලු තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 28 වැනිදා සවස 4.00ට පෙර, සහතික කිරීමේ නිලධාරීන් විසින්, ආවරණ ලිපියක් සමග අදාළ කාර්යාල වෙත අතින් ගෙනවිත් භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read more

Local News