කොරෝනා රෝගීන් ගණන 340 ක් දක්වා ඉහළට

Share

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 340 දක්වා ඉහළ ගොස් ති‍බේ.

අද දිනය තුළ පමණක් ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇත.

අද දිනයේ සුවය ලැබු රෝගීන් දෙදෙනා සමඟ ‍සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 107 දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 7 දෙනෙක් මේ වන විට කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read more

Local News