මීට සුළු වේලාවකට පෙර අම්පාර දිස්ත්‍රික්කයේ උහන, දමන ප්‍රදේශවල පනවන ලද ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන බව යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පැය කිහිපයක් සදහා අම්පාර උහන, දමන ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවනු ලැබු බව හමුදාපතිවරයා සදහන් කළා.
Share

Read more