පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ PCR පරීක්ෂාවට ලක් කළ අයට කොරෝනා ආසාදනය වෙලා නෑ

Share

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කොවිඩ් -19 සඳහා PCR පරීක්ෂාවට ලක් කළ වෙළෙඳුන් සහ සේවකයින් 529 දෙනාගෙන් කිසිවෙකුටත්, වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

 

මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Read more

Local News