බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR පරීක්ෂණ වාර්තා අද

Share

කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් පිරිසකගේ PRC පරීක්ෂණ වාර්තා අද(24) නිකුත් කිරීමට නියමිතව තිබේ.

 

කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ.චන්ද්‍රපාල මහතා සදහන් කළේ එම ප්‍රදේශයේ පුද්ගලයින් 142ගේ පරික්ෂණ වාර්තා අද පෙරවරුවේ ලැබීමට නියමිත බවයි.

Read more

Local News