තවත් කොරෝනා ආසාදිතයින් පස්නෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 373 දක්වා ඉහළ ගොස් තිබේ.
වෙෙද්‍ය අධික්ෂණය යටතේ රෝහල් තුල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 259 ක් වෙයි.
මේ වන විට අද දිනයේ ආසාදිතයින් 5 ක් වාර්තා වී ඇත.
මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 107 දක්වා ඉහළ ගොස් තිබේ.
පුද්ගලයින් 7 දෙනෙක් මේ වන විට කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබේ.



