නව කොරෝනා ආසාදිතයන් පස්දෙනා කොළඹින්

Share

නව කොරෝනා ආසාදිතයන් පස්දෙනා කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංච් වුවන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

ම්ට සුළු මොහොතකට පෙර නව කොරෝනා රෝගීන් පස්දෙනෙකු වාර්තා විමත් සමග ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 373 දක්වා ඉහළ ගොස් ති‍බේ.

වෙෙද්‍ය අධික්ෂණය යටතේ රෝහල් තුල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 259 ක් වෙයි.

මේ වන විට අද දිනයේ ආසාදිතයින් 5 ක් වාර්තා වී ඇත.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 107 දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 7 දෙනෙක් මේ වන විට කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read more

Local News