තවත් නාවික සෙබළුන් 4 ක් ස්වයං නිරෝධායනයට

Share

වැලිසර නාවික හමුදා කදවුරට අනියුක්තව සේවය කළ මාතලේ දිස්ත්‍රික්කයේ පදිංච් සෙබළුන් 4 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙන බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සේපාලි වික්‍රමතිලක මහත්ම්ය පැවසුවා.

 

මාධ්‍ය වෙත අදහස් දක්වම්න් ඇය වැඩ්දුරටත් පැවසුවේ මෙම සෙබළුන් සිව්දෙනාට අදාළව PCR පරීක්ෂණ අද හෝ හෙට සිදු කරන බවයි.

Read more

Local News