වැලිසර නාවික හමුදා කදවුරේ තවත් නාවික හමුදා සෙබළුන් 30 කට කොරෝනා ආසාදනය විමත් සමග මෙරට සමස්ථ කොරෝනා රෝගීන් ගණන 409 ක් දක්වා ඉහළ ගොස් තිබේ
මේ වන විට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 107 කි.
පුද්ගලයින් 7 දෙනෙක් මේ වන විට කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබේ.



