බේරුවල හුදෙකලා ගම්මානවල සිටින ගර්භණී කාන්තාවන් PCR පරීක්ෂණයට

Share

බේරුවල ප්‍රදේශයේ හුදෙකලා කර ඇති ගම්මාන 5 තුළ සිටින ගර්භණී කාන්තාවන්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වි ඇත්දැයි තහවුරු කර ගැනිම සඳහා ඔවුන්ගේ ජෛව සාම්පල අද (23) ලබා ගත්තේය.

 

ඒ අනුව සිදු කරන පි.සි.ආර් පරික්ෂණවල වාර්තා හෙට (25) දිනයේදි ලැබිමට නියමිතයි.

කෙසේ වෙතත් ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරින් තිරණය කර ඇත්තේ පරික්ෂණ වාර්තා මගින් ගර්භනී කාන්තාවන්ට වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වුවද ඔවුන් සියලුදෙනා බේරුවල මුලික රෝහලට ඇතුළත් කරගැනීමටයි.

Read more

Local News