මෙෙත්‍රිගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට ලිපියක්

Share

පොළොන්නරුවේ ජනතාවගේ ජිවිතය සම්බන්ධව හිටපු ජනපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා වෙෙද්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

 

කොරෝනා වෙෙරසය ආසාදනය වු පුද්ගලයෙකු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හදුනා ගැනිමත් සමගම පොළොන්නරුවේ ජනතාව ඉමහත් නොසන්සුන්තාවකට පත්ව තිබෙන බවත් තවත් ආසාදනය වුවන් සිට්දැයි සොයා බලා හැකි ඉක්මණින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් හිටපු ජනපතිවරයා විසින් දන්වා තිබේ.

එම ලිපිය පහතින්…….

Read more

Local News