ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ වන විට ලොවපුරා පැතිර යන කොරෝනා වෙෙරසය යොදාගනිම්න් සයිබර් ප්‍රහාර ඉහළ යාමක් සිදුව තිබෙන බව ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් සදහන් කර තිබේ.
එම නිවේදනය පහතින්…………




