නවතම වාර්තා පෙන්වාදෙන්නේ කොවිඩ් වසංගතයෙන් මහත් සේ පීඩාවට පත් ඉතාලියේ වෛද්‍යවරුන් 150දෙනෙකු වෛරස ආසාදනයෙන් මියගොස් ඇති බවයි.
එරට සෞඛ්‍ය අංශ සේවකයින්ගෙන් සියයට 10ක් වෛරස ආසාදනයේ ගොදුරු බවට පත්ව ඇති බවද, ඉතාලි වෛද්‍ය සේවා සංගමය නිකුත්කළ වාර්තාවේ සඳහන්.
කොවිඩ් වෛරසයෙන් ඉතාලියේ ආසාදිතයින් 192,994ක් හදුනාගෙන ඇති අතර, සිදුවූ මරණ ගණන 25,969ක්.




