අමෙරිකාවේ කොරෝනා මරණ 50000 ක් දක්වා ඉහළට

Share

කොවිඩ් වසංගතයෙන් වැඩිම බලපෑමකට ලක්වූ අමෙරිකාවෙන් ආසාදිතයින් 890,524 හඳුනාගෙන ඇත.

 

එරටින් වාර්තාවී ඇති සමස්ත මරණ ගණන ඊයේ රාත්‍රියේදී පනස් දහස ඉක්මවා ගියේය.

ඒ ගතවූ පැය 24දී වාර්තා වූ මරණ 3 000ත් සමඟින්.

කෙසේ නමුත් විදෙස් වාර්තා පවසන්නේ, එරට ආසාදිතයින් බහුලව වාර්තා නොවන ජෝර්ජියාව, ඇලස්කා සහ ඔක්ලහෝමා වැනි ප්‍රාන්තවල රූපලාවන්‍යාගාර සහ සෙසු ව්‍යාපාර යළි විවෘත කිරීමට නියමිත බවයි.

Read more

Local News