වසා දමා ඇති බෙල්ජියම යලි විවෘත කිරිමට සැලසුම් කර ඇත.
මැයි 11 වනදා සිට එරට යලි වීවෘත කිරිමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ සඳහා බෙල්ජියම් අග්‍රාමාත්‍ය සොෆි විල්මෙස් විසින් සැලැස්මක් ද එළිදක්වා ඇති බව සදහන්.
බෙල්ජියමේ මේ වන විට කොවිඩ් නටින්ටීන් වෛරස ආසාදිතයින් 44,293 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 6,679ක් සිදුව ඇත.




