ඉතිහාසයේ පළමුවරට ශුද්ධ වූ මක්කම වසාදැමේ

Share

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස සමය පසුගියදා ආරම්භ කෙරුණු නමුත් ඔවුන්ගේ වන්දනීය පුදබිම වන සෞදියේ මක්කම ජනශූන්‍යව පැවතියේය.

 

පුදභූමිය වෙත ඇතුලුවීමට මෙවර බැතිමතුන්ට අවස්ථාව අහිමි වූ අතර දේවස්ථානයේ කාර්ය මණ්ඩලයට පමණක් මක්කම වන්දනා කිරීමේ අවස්ථාව ලැබුණි.

රාමසාන් උපවාස සමයේදී ශුද්ධ වූ මක්කම වසාදැමුණේ වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරටයි.

Read more

Local News