කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ඕස්ට්‍රේලියාව කළ ඉල්ලීම් චීනය ප්‍රතික්ෂේප කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙය දේශපාලනික බලපෑම් සහිත ඉල්ලීමක් වන අතර එය වසංගත මර්දනයට චීනයට ඇති අවධානය වෙනතකට යොමු කර ඇති බවයි .
මේ අතර කොරෝනා වෛරසය රසායනාගාරයක නිෂ්පාදනය කරන ලද්දක් නොවන බව පසුගිය දා සොයා ගැනිණි.




