අධි අවදානම් කලාපවල තැපැල් කාර්යාල විවෘත කිරීම ගැන සාකච්ඡාවක් හෙට

Share

ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන දිස්ත්‍රික්කවල තැපැල් කාර්යාල විවෘත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

 

තැපැල් කාර්යාල යළි විවෘත කිරීම පිළිබඳව කාර්ය සාධන බලකායට ද තොරතුරු ඉදිරිපත් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News